Online Store with Dialog Pay Business E-Store
Online Store with Dialog Pay Business E-Store
Online Store with Dialog Pay Business E-Store
Online Store with Dialog Pay Business E-Store
Online Store with Dialog Pay Business E-Store
Online Store with Dialog Pay Business E-Store
Online Store with Dialog Pay Business E-Store
Online Store with Dialog Pay Business E-Store
Online Store with Dialog Pay Business E-Store
Online Store with Dialog Pay Business E-Store
ඔබේ අන්තර් ජාල ව්‍යාපාරය විධිමත් කර, විකුණුම් වැඩි කරන්න
Dialog Pay Business E-Store ඔබට ඔන්ලයින් ව්‍යාපාරයක් පිහිටුවා භාණ්ඩ හෝ සේවා ප්‍රදර්‌ශනය කිරීමේ පහසුව සලසයි. මෙම සේවාව හරහා, ඔබට ඔබේම අන්තර් ජාල ව්‍යාපාරය පිහිටුවා, ගනුදෙනු සුරක්ෂිත කරදෙයි.

Visa Mastercard American ExpressUnionPay
මගින් ගෙවීම් ලබාගන්න

Dialog Pay Business E-Store තෝරාගත යුත්තේ ඇයි?




Why Choose Dialog Pay Business E-Store?
Features

විශේෂාංග


  • පාරිභෝගික හිතකාමී නිර් මාණය: ආකර් ෂණීය හා පරිශීලක හිතකාමී Online වෙළදසැලක් නිර්මාණය කිරීම.
  • ගබඩා කළමනාකරණය: ඔබේ භාණ්ඩ මට්ටම් පහසුවෙන් සොයා බැලීමට හැකිවීම.
  • සරිලන පරිදි වෙළදසැල සැකසීම : අමතක නොවන පාරිභෝගික අත්දැකීමක් සඳහා ඔබේ Online මුහුණුවර ඔබට සරිලන පරිදි සකසා ගැනීමකට හැකි වීම.
Benefits

ප්‍රතිලාභ


  • දෘශ්‍යතාව වැඩි වීම : විශාල පාරිභෝගික පිරිස් ළඟා කරගන්න.
  • බාධාවකින් තොර මූල්‍ය ක්‍රියාකාරකම් : සරලව ඔබේ මූල්‍ය ක්‍රියාකාරකම් කළමනාකරණය කරන්න.
  • විනිවිද මුදල් ගනුදෙනු : විනිවිද හා පැහැදිලි ගනුදෙනු වාර් තා ලබා දෙන අතර, ඔබේ ගනුදෙනුවල සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමට ඉඩ සලසයි.

ක්‍රියා කරන ආකාරය


Step 1: Sign up and set up your Dialog Pay Business E-Store.
Dialog Pay Business E-Store සඳහා ලියාපදිංචි වී සාප්පුව සකසන්න.
Step 2: Customize your store’s layout, add products, and set prices.
ඔබේ Online වෙළඳසැල නිර් මාණය කරන්න, භාණ්ඩ එකතු කල පසු මිල පිළියෙළ කරන්න.
Step 3: Launch your store and start selling your products online.
ඔබේ සාප්පුව දියත් කර අන්තර් ජාලය හරහා පහසුවෙන් භාණ්ඩ අලෙවි කරන්න.

ගැටලු සහ පිළිතුරු (FAQs)


නැත, E-Store හි ප්‍රදර්‌ශනය වන භාණ්ඩ සඳහා කිසිදු සීමාවක් නොමැත. ඔබේ අවශ්‍යයතාවයට අනුව භාණ්ඩ ප්‍රදර්‌ශනය කර අලෙවිකර හැකිය.

Dialog Pay Business E-Store සේවාව Dialog Pay Business අන්තර් ජාල දොරටුව සමඟ සම්බන්ධවන අතර, එය ආරක්ෂිත සොකට් ස්ථර Secure Socket Layer (SSL)කේතනය, PCI DSS (SSL) කේතනය, PCI DSS අනුකූලතා ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වේ. එමෙන්ම එය වංචා වැළැක්වීමේ මෙවලම් ක්‍රියාත්මක කර Online ගනුදෙනු සහ පාරිභෝගික තොරතුරු සුරක්ෂිත කරයි.

E-Store සේවාව Dialog Pay Business IPG සමඟ සියුම්ව ඒකාබද්ධ වේ, එය ආරක්ෂිත හා පහසු ගනුදෙනු සපයන අතර පාරිභෝගිකයන්ට Visa, Mastercard සහ Amex කාඩ්පත් භාවිතා කර භාණ්ඩ මිලදී ගත හැකිය. එමඟින් පාරිභෝගිකයින් හට බාධාවකින් තොර සාප්පු අත්දැකීමක් සැපයේ.
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ Dialog Pay Business සේවා භාවිතා කරන ව්‍යාපාරිකයෙකු නම් Dialog Pay Business ඔබගේ ව්‍යාපාර හ‍ා ගනුදෙනුහි සහාය වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දෙයි. ව්‍යාපාර හිමි ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට උදෙසා ක්‍රම දෙකක් ඇත.

 අමතන්න  විද්‍යුත් තැපෑල



Contact Dialog Pay Business Support