Dharshana Grocery
Dialog Pay Business dashboard ඇත්තෙන්ම මට දේවල් සරල කලා. එය සෑම දෙයක්ම හොඳින්
පිළිවෙලට තබා ගැනීමට මට උපකාරී වුනා. මට මගේ සියලුම මාසික විකුණුම් තොරතුරු
ඉක්මනින් පරීක්ෂා කර update කළ හැකි අතර, අනාගත විකුණුම් සඳහා සැලසුම්
කිරීමේදී එය මට සහාය වෙනවා.