Fuel your business growth with Dialog Pay Business Lending

Dialog Pay Business
ණය ලබාදීමේ විසඳුම්

Dialog Pay Business ණය ලබාදීමේ විසඳුම් ( lending Solutions ) සමග කරදරයකින් තොරව මුදල් ගනුදෙනු කිරීමේ ක්‍රියාවලිය
අපගේ වේගවත් ණය අයදුම් කිරීමේ ක්‍රියාවලිය සහ කඩිනම් ණය මුදාහැරීමේ ක්‍රියාවලිය සමගින් ව්‍යාපාරික ණය ( Business Credit Facilities ) පහසුකම් සඳහා ඉක්මන් ප්‍රවේශයක් ලබාගන්න. අප, Dialog Finance හා එක්ව ඔබ වෙත ලබාදෙන Dialog Pay Business ණය ලබාගැනීමේ පහසුකම මගින් ව්‍යාපාරික ඔබට අවශ්‍ය ව්‍යාපාරික මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන්, Dialog Pay Business අප සමග එකතු වී ඉක්මන් මුල්‍ය විසඳුම් ලබාගන්න.

ව්‍යාපාරයන් සඳහා Dialog Pay Business ණය ලබාදීමේ විසඳුම් තෝරා ගත යුත්තේ ඇයි?

බාධාවකින් තොරව ලබාදෙන කඩිනම් ණය පහසුකම, අවිධිමත් ණය සැකසුම් ක්‍රම භාවිතයේදී සිදුවන සංකීර්ණතා අවම කරමින් සරල ක්‍රමයන් අනුගමනය කර, ණය ලබා දීම. Dialog Pay ඉතිරිකිරීමේ ගිණුම හරහා Online අයදුම් කිරීමක් තුලින් ණය ලබාදීම. සහ ව්‍යාපාරික ඔබගේ මුල්‍ය අවශ්‍යතා වෙනුවෙන්ම සැකසුනු පහසු සහ සරල ණය ලබා ගැනීමේ ක්‍රමයක් වීම.

ඔබගේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් අධ්‍යනය කිරිමෙන් පසුව, අප විසින් හඳුන්වා දෙන ණය ක්‍රම දෙකක් අතුරින් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන හොඳම ක්‍රමය තොරා ගැනීමට හැකි වේ.

Evaluated Lending

ණය ලබා දිමේ විසඳුම් ක්‍රමය (Evaluated lending Solutions)

ඔබ Dialog Pay Business සමග ලියාපදිංචි වූ මොහොතේ සිටම මෙම ණය ලබා ගැනීමේ ක්‍රමය සඳහා සුදුසුකම් ලැබේ.
Pre-approved Lending

පූර්ණ අනුමත ණය ලබා දිමේ ක්‍රමය (Pre-approved Lending Solutions)

ඔබ Dialog Pay Business සමග එකතු වන විට, ඔබේ ව්‍යාපාරයේ ව්‍යාපාරික වපසරිය මත පදනම්ව ඔබේ ණය ලබා ගැනිමේ සීමාව ස්වයංක්‍රීයව වැඩි වන අතර මෙම සම්පූර්ණ ක්‍රියාවලියම ඩිජිටල්කරණය වීම නිසා ඔබට කිසිඳු ලේඛනගත වාර්තාවක් අවශ්‍ය නොවේ.

Dialog Pay Business ණය පහසුකම් ( Lending Solution) ප්‍රතිලාභ

ක්‍රියාත්මක වන ආකාරය

Step 1: Apply for a Dialog Pay Business lending solution through the app
Online අයදුම් කිරීම සම්පුර්ණ කිරීමෙන් Dialog Pay Business App එක හරහා ඔබේ ව්‍යාපාරික ණය සඳහා ඉල්ලුම් කරන්න.
Step 2: Receive your credit facility directly into your Dialog Pay savings account
ඔබේ අනුමත ණය මුදල ඔබේ පුද්ගලික ඉතුරුම් ගිණුමට ආරක්ෂිතව ලබා ගැනීමට හැකියාව ඇත.

ගනුදෙනුකරුවන්ගෙන් නිතර ඇසෙන ගැටළු

ඔබේ ණය ආපසු ගෙවීම Dialog Pay ඉතුරුම් ගිණුම හරහා Online ක්‍රමයට සිදු කල හැක.

ඔබගේ ව්‍යාපාරයේ ව්‍යාපාරික වපසරිය සංඛ්‍යාලේඛන දත්ත සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඔබ වෙත පූර්ව අනුමත ණය පහසුකම ලබාගත හැක.

නැත, Dialog Pay Business හරහා ණය ලබා ගැනීමේදී ඔබට ඇපකරුවන් අවශ්‍ය නොවේ, සාම්ප්‍රදායික බැංකු ණය දීමේ ක්‍රියාවලියෙන් බැහැරව, සාපේක්ෂව වඩාත් නම්‍යශීලි ප්‍රවේශයක් ලබා දෙමින් අයදුම්කරු සමග ඇති සබඳතාව සහ ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය මත පදනම්ව අපගේ ණය විසඳුම් ඔබ වෙත ලබා දේ.
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ Dialog Pay Business සේවා භාවිතා කරන ව්‍යාපාරිකයෙකු නම් Dialog Pay Business ඔබගේ ව්‍යාපාර හ‍ා ගනුදෙනුහි සහාය වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දෙයි. ව්‍යාපාර හිමි ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට උදෙසා ක්‍රම දෙකක් ඇත.

 අමතන්න  විද්‍යුත් තැපෑල

Contact Dialog Pay Business Support