E-වානිජ සහ සමාජ මාධ්‍ය සාර්ථකත්වයේ ඔබේ සහකරු Dialog Pay Business

ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හෝ ඔවුන් කැමති ජංගම ගෙවීම් මාර්ගයක් (mobile payment apps) භාවිතයෙන් පාරිභෝගිකයින් හට බාධාවකින් තොරව ඔබ වෙත ගෙවීම් කිරීමට හැකියාව ලබා දීමෙන් ඔබේ E - වානිජ සහ සමාජ මාධ්‍ය මගින් සිදු කරන ව්‍යාපාර දිනෙන් දින දියුණු කරන්න.

Dialog Pay Business ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න
Benefits of Dialog Pay Business for E-commerce & Social Media Businesses
වර්තමාන ඩිජිටල් ලෝකයත් සමඟ සිදු කෙරෙන ගනුදෙනු සහ Online Shopping අත්දැකීම් හේතුවෙන්, ඔබේ වෙබ් අඩවිය ඉහල ක්‍රියාකාරී මට්ටමක පැවතිය යුතුය, එය ගෝලීය වෙළඳ ව්‍යාප්තියේ සුවිශේෂී කඩයිමකි,අපි ඔබේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය ඉහල නංවමින්, සෑම කෙනෙකුටම පහසුවෙන් භාවිතා කිරීමට සහ විධිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමු.

සරල සහ පහසු
ගෙවීම් ක්‍රම


E-වානිජ (E-Commerce) සහ සමාජ මාධ්‍ය (Social Media) මගින් සිදුවන ප්‍රතිලාභ.


ඔබේ ව්‍යාපාරික ප්‍රවේශය පුළුල් කර පාරිභෝගික ගනුදෙනු සරල කරගැනීමට හැකිවීම.
සරල, ආරක්ෂිත ගෙවීම් ක්‍රියාවලීන් සමඟ විකුණුම් වැඩි කරගැනීමට හැකිවීම.
නව නිෂ්පාදකයින් වෙත ප්‍රවේශ වීම සහ මූල්‍ය කළමනාකරණය විධිමත් ව සිදු කිරීමට හැකිවීම.
ඉක්මන් සහ පහසු වේගවත් සේවාවක් තුලින් පාරිභෝගික අත්දැකීම් වැඩි දියුණු කරගැනීමට හැකි වීම.
අපගේ පොරොන්දුව


ශීඝ්‍රයෙන් දියුනුවන තාක්ෂනය ඇතැම් විටදී සංකීර්න විය හැකි බව අප හොඳන් වැටහාගත් කරුනක් වන බැවින් අපේගේ සියලු සේවාවන් හුදෙක් ඔබගේ පහසුව සහ සුබසිද්ධිය උදෙසා සකස් කර ඇත.

ව්‍යාපාරික ඔබත්, අදම Dialog Pay Business හා එක්වන්න.


Start Now

ව්‍යාපාරික ඔබත්, අදම Dialog Pay Business හා එක්වන්න.


Start Now
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ Dialog Pay Business සේවා භාවිතා කරන ව්‍යාපාරිකයෙකු නම් Dialog Pay Business ඔබගේ ව්‍යාපාර හ‍ා ගනුදෙනුහි සහාය වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දෙයි. ව්‍යාපාර හිමි ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට උදෙසා ක්‍රම දෙකක් ඇත.

 අමතන්න  විද්‍යුත් තැපෑල



Contact Dialog Pay Business Support