Accepting payments with Genie Business Internet Payment Gateway
Accepting payments with Genie Business Internet Payment Gateway
Accepting payments with Genie Business Internet Payment Gateway
Accepting payments with Genie Business Internet Payment Gateway
Accepting payments with Genie Business Internet Payment Gateway
Accepting payments with Genie Business Internet Payment Gateway
Accepting payments with Genie Business Internet Payment Gateway
Accepting payments with Genie Business Internet Payment Gateway

Genie Business
අන්තර් ජාල ගෙවීම් දොරටුව


Genie Business ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න
ඔබේ අන්තර් ජාල ගෙවීම් සරල කරගන්න
Genie Business අන්තර් ජාල ගෙවීම් දොරටුව යනු ඔබේ වෙබ් අඩවිය සඳහා සුරක්ෂිත අන්තර් ජාල ගෙවීම් සැකසුම් පද්ධතියකි. එය පාරිභෝගිකයන්, විකුණුම්කරුවන් සහ බැංකු අතර සංකේතාංකිත ගෙවීම් තොරතුරු හුවමාරු කරමින් ගනුදෙනු සැකසීමට යොදා ගත හැකි සුරක්ෂිත ක්‍රමයකි.

Visa Mastercard American Express
හරහා ගෙවීම් භාරගන්න

අපගේ අන්තර් ජාල ගෙවීම් දොරටුව තෝරාගත යුත්තේ ඇයි?


ඔබ E-වානිජ හෝ Online සේවා සපයන්නෙක් වුව ද අපගේ අන්තර්ජාල ගෙවීම් දොරටුවෙහි ඔබේ ගනුදෙනු ක්‍රියාවලිය සරල හා ආරක්ෂිත ලෙස සිදු කරයි.

Why Choose Internet Payment Gateway?
Features

විශේෂාංග


  • පහසු ඒකාබද්ධකරණය: ඔබේ වෙබ් අඩවිය හෝ යෙදුම සමඟ පහසුවෙන් ඒකාබද්ධ කරන්න.
  • විවිධ ගෙවීම් ලබාගැනීමේ ක්‍රමවේද: ක්‍රෙඩිට් කාඩ් සිට e - Wallet දක්වා, විවිධ ආකාරවලින් ගෙවීම් පිළිගන්න.
  • සුරක්ෂිතතාව: ඔබේ ගනුදෙනු PCI DSS 4.0 සහතිකය සහිත අපගේ නවීනතම සංකේතනය සහ වංචා වැළැක්වීමේ පද්ධති සමඟ සුරක්ෂිත කරන්න.
Benefits

ප්‍රතිලාභ


  • වැඩි දියුණු කල පාරිභෝගික අත්දැකීම: ඔබේ පාරිභෝගිකයන්ට සරල ගෙවීම් ක්‍රියාවලියක් ලබා දෙන්න.
  • ක්ෂණික ක්‍රියාකාරකම් සැකසුම: ක්ෂණික සහ වේගවත් ගෙවීම්.
  • සවිස්තරාත්මක විශ්ලේෂණ: ඔබේ ක්‍රියාකාරකම් පසුබිම් හා පාරිභෝගික ක්‍රියාකාරකම් අවබෝධ කරගන්න.

ක්‍රියා කරන ආකාරය


Step 1: Integrate the Genie Business Internet Payment Gateway with your website or app.
ඔබේ වෙබ් අඩවිය හෝ යෙදුම සමඟ Genie Business අන්තර්ජාල ගෙවීම් දොරටුව ඒකාබද්ධ කරන්න.
Step 2: Customize the payment interface to match your brand for a seamless customer experience.
ග්‍රාහක අත්දැකීමක් සපයන ලෙස ගෙවීම් අතුරුමුහුණත (Interface) ඔබේ වෙළඳ නාමයට ගැලපෙන අන්දමින් සකස් කරගන්න.
Step 3: Start accepting and managing online payments with ease and full control.
පහසුවෙන් අන්තර් ජාලය හරහා ලැබෙන මුදල් කළමනාකරණය කරගන්න.

ගැටලු සහ පිළිතුරු (FAQs)


අප වාර් තා සහ විශ්ලේෂණය කිරීමේ හැකියාව සපයන අතර, වෙළෙඳුන් සදහා ගනුදෙනු සහ මූල්‍ය කාර්යය සාධනය නිරීක්ෂණය කරන්නට සහ පාරිභෝගික ක්‍රියාකාරකම් ගැන ප්‍රබෝධය ලබා ගැනීමට Genie Business Dashboard පුවරුවක් හරහා හැකියාව සපයයි.

Genie Business අන්තර් ජාල දොරටු සේවාව සඳහා Secure Socket Layer (SSL) කේතය භාවිතා කරන අතර, එය PCI DSS අනුකූලතා ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වේ එමෙන්ම එය වංචා වැළැක්වීමේ මෙවලම් ක්‍රියාත්මක කර Ónline ගනුදෙනු සහ පාරිභෝගික තොරතුරු සුරක්ෂිත කරයි.

අපගේ අන්තර් ජාල ගෙවීම් දොරටුව හරහා ජාත්‍යන්තර ගෙවීම් ලබා ගැනීමේ පහසුකම ඇත, ඔබට ලෝකය පුරා ඔබේ පාරිභෝගික ජාලය ව්‍යාප්ත කිරීමේ හැකියාව සපයයි.
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ Genie Business සේවා භාවිතා කරන ව්‍යාපාරිකයෙකු නම් Genie Business ඔබගේ ව්‍යාපාර හ‍ා ගනුදෙනුහි සහාය වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දෙයි. ව්‍යාපාර හිමි ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට උදෙසා ක්‍රම දෙකක් ඇත.

 අමතන්න  විද්‍යුත් තැපෑල



Contact Genie Business Support