Accepting payments with Dialog Pay Business Tap to Pay
Accepting payments with Dialog Pay Business Tap to Pay
Accepting payments with Dialog Pay Business Tap to Pay
Accepting payments with Dialog Pay Business Tap to Pay
Accepting payments with Dialog Pay Business Tap to Pay
Accepting payments with Dialog Pay Business Tap to Pay
Accepting payments with Dialog Pay Business Tap to Pay
Accepting payments with Dialog Pay Business Tap to Pay
Accepting payments with Dialog Pay Business Tap to Pay
Accepting payments with Dialog Pay Business Tap to Pay
පහසු සැකසීම, ක්ෂණික ගනුදෙනු
Dialog Pay Business Tap to Pay පාරිභෝගිකයින්ට සම්බන්ධතා රහිත ගනුදෙනු සඳහා පහසුකම් සපයයි. NFC තාක්ෂණය භාවිතා කෙරෙන සාම්ප්‍රදායික ව්‍යාපාර මුදල් ගනුදෙනු සඳහා නවීන විකල්ප ගනුදෙනු ක්‍රමයක් වන මෙම සේවාව සක්‍රීය ජංගම දුරකථන හෝ කාඩ් පර්යන්ත මගින් ආරක්ෂිත සහ වේගවත් ගනුදෙනු කිරීමේ හැකියාව ලබාදෙයි.

Visa Mastercard
හරහා ගෙවීම් භාරගන්න

Tap to Pay තෝරාගත යුත්තේ ඇයි?


පාරිභෝගිකයන් හට වැඩිදියුණු කළ ආරක්ෂාව සහ වේගවත් ගනුදෙනු ලබාදීමට Tap to Pay සේවාව භාවිතා කරන්න.

Why Choose Tap to Pay?

Dialog Pay Business Mini- POS සමඟ එක්ව ඔබේ ව්‍යාපාරයත් වැඩි දියුණු කරගන්න


දැන් Dialog Pay Business හඳුන්වාදෙන Mini- POS (Point of Sale) හරහා ව්‍යාපාරික ඔබටත් peak business hours වලත් කාලය‍ නාස්ති නොකර‍, පහසුවෙන් ගනුදෙනු කිරීමේ හැකියාව ඇත.

එසේම Visa හෝ Mastercard කාඩ්පත් හරහා සිදුකරන ගෙවීම් පිළිගැනීමටද හැක.මෙම විශේෂාංග නිසා පාරිභෝගික තෘප්තිය ඉහළ යයි
Features

විශේෂාංග


  • සම්බන්ධතා රහිතයි: Debit හෝ Credit කාඩ්පත් මගින් ක්ෂණිකව ගනුදෙනු කළ හැක.
  • වේගවත්බව සහ කාර්යක්ෂමතාව: සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රම අභිබවා ගනුදෙනු වේගවත් කරයි.
  • ආරක්ෂක පියවරයන්: සංවේදී මූල්‍ය තොරතුරු ආරක්ෂා කිරීම සඳහා ටෝකනීකරණය : (Tokenization) සහ සංකේතනය ඇතුළුව උසස් ආරක්ෂක විශේෂාංග ඇතුළත් වේ.
  • පහසුවෙන් රැගෙන යා හැක: ඔබේ පාරිභෝගිකයන් කොතැනක සිටියත් ඔවුන් සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව.
Benefits

ප්‍රතිලාභ


  • වැඩි දියුණු කළ කාර්ය්‍යක්ෂමතාව: දිගු පෝලිම් අවම වේ.
  • උසස් පාරිභෝගික අත්දැකීම්: ඉක්මන් සහ පහසු ගෙවීම් ක්‍රම සලස්වා දීම.
  • ඩිජිටල් රිසිට්පත්: පාරිභෝගිකයින් හට, තම වියදම් ඔවුන්ගේ ජංගම දුරකථනය හරහා පරික්ෂා කීරීමට පහසු වන පරිදි, ඩිජිටල් රිසිට්පත් යැවීමේ හැකියාව.

සකස් කරගන්නා ආකාරය


Step 1: Download Dialog Pay Business app
Dialog Pay Business App එක Download කරන්න.
Step 2: Download Tap to Pay plugin
Dialog Pay Business Tap to Pay Plugin එක Download කරන්න.
Step 3: Start accepting payments
පහසුවෙන් වේගවත්ව සහ ආරක්ෂිතව ගනුදෙනු කරන්න.

ගැටලු සහ පිළිතුරු (FAQs)


NFC තාක්‍ෂණය සහිත විශාල පරාසයක ජංගම දුරකථන සමග Tap to Pay භාවිතා කල හැක. උපාංගයේ NFC හැකියාවන් සහ නවතම මෘදුකාංග යාවත්කාලීන කර ඇතිදැයි සැලකිලිමත් වන්න.

ඔව්, Tap to Pay ගනුදෙනු ආරක්ෂාකාරීව සකස් කර ඇත. පාරිභෝගික තොරතුරු ආරක්ෂා කිරීමට Tokenization සහ Encryption වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග භාවිතා කරන අතර බොහෝ මොබයිල් වොලට් (MobileWallet) මඟින් ජෛවමිතික (Biometric) හෝ PIN කේත අමතර ආරක්ෂාවක් සපයයි.

ඔව්, ගෙවීම් ප්‍රතිලාභ ලබාදීම හෝ ගනුදෙනු අහෝසි කිරීම සිදු කළ හැක. ගනුදෙනු කළමනාකරණය කිරීමේ සහ පාරිභෝගික ඉල්ලීම් සඳහා සහාය වීමට මෙම විශේෂාංගය භාවිතා කල හැක.
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ Dialog Pay Business සේවා භාවිතා කරන ව්‍යාපාරිකයෙකු නම් Dialog Pay Business ඔබගේ ව්‍යාපාර හ‍ා ගනුදෙනුහි සහාය වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දෙයි. ව්‍යාපාර හිමි ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට උදෙසා ක්‍රම දෙකක් ඇත.

 අමතන්න  විද්‍යුත් තැපෑල



Contact Dialog Pay Business Support