Boost your earnings with Dialog Pay Business eZ Cash Billing Services

eZ Cash සමඟ ඔබේ
ආදායම වැඩි කරන්න

Dialog Pay Business ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න
eZ Cash, ශ්‍රී ලංකාවේ විශ්වාසනීය ජංගම මුදල් සේවාවකි, ඔබේ දුරකථනය මුදල් පසුම්බියක් ලෙස හසුරුවන අතර දෛනික මුදල් ගනුදෙනු කිරීමට, මුදල් යැවීම සහ ලැබීම ඇතුළුව බොහෝ මූල්‍යමය කාර් යයන් සිදුකිරීමට ඉඩ සලසයි.

Dialog Pay Business සමඟින්, eZ Cash Biller Extension එකක් ලෙස ලැබෙන අතර එමඟින් ඔබේ ගනුදෙනුකරුවන්ගේ උපයෝගිතා, රක්ෂණය සහ Dialog ජංගම දුරකථන අංක සඳහා රීලෝඩ් කිරීම ඇතුළු විවිධ බිල්පත් පියවීමෙන් සහ භාර ගැනීමෙන් අමතර ආදායමක් උපයා ගැනීමට ඔබට ඉඩ සලසයි.

බිල්පත් සේවා තෝරාගත යුත්තේ ඇයි?

eZ Cash, හවුල්කරුවන් 100කට අධික සංඛ්‍යාවකින් සමන්විත පුළුල් බිල්පත් පදනමක් සමඟින්, සියලුම බිල්පත් පියවීම් සඳහා ඔබට ඇති එකම නැවතුම වේ.

Why Choose Billing Services?
Features

විශේෂාංග

  • පුළුල් බිල්පත්කරුවන් එකතුවක් : සියලුම ප්‍රමුඛ උපයෝගිතා, රක්ෂණ, මූල්‍ය සහ විදුලි සංදේශ ආයතන බිල්පත්කරුවන් ලෙස ඇතුළත් වේ.
  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලදී : ඔබේ මුදල් පාලනය කිරීමට ආරක්ෂිත හා විශ්වාසනීය ක්‍රමයකි.
Benefits

ප්‍රතිලාභ

  • කොමිස් ඉපැයීම: ඔබේ පාරිභෝගිකයන් ගෙවන සෑම බිල්පතක් සඳහාම ඔබට කොමිස් ගෙවීමක් හිමි වේ.
  • වැඩිදියුණු කළ පාරිභෝගික අත්දැකීම් : පාරිභෝගිකයින් ඔබේ නිෂ්පාදන සෝදිසි කරන අතරතුර බිල්පත් ගෙවීමේ පහසුව සලස්වයි.

ගැටලු සහ පිළිතුරු (FAQs)

ඔව්, ඔබ බිල්පත් වර් ගය කුමක් වුවත් කොමිස් ගෙවීමක් ලැබේ.

නැත, eZ Cash සේවාව සක්‍රීයව හෝ නැතිව වූවත් පාරිභෝගිකයාට සහ වෙළෙන්දාට යන දෙදෙනාටම මෙම සේවාව භාවිතා කළ හැකිය.
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ Dialog Pay Business සේවා භාවිතා කරන ව්‍යාපාරිකයෙකු නම් Dialog Pay Business ඔබගේ ව්‍යාපාර හ‍ා ගනුදෙනුහි සහාය වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දෙයි. ව්‍යාපාර හිමි ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට උදෙසා ක්‍රම දෙකක් ඇත.

 අමතන්න  විද්‍යුත් තැපෑල

Contact Dialog Pay Business Support