මුල් පිටුව
සේවාවන්
Tap to Pay
අන්තර්ජාල ගෙවීම් දොරටුව
බහු මුදල් මිලකරනය
E-Store
ගෙවීම සබැඳිය
QR - ගෙවීම්
බිල්පත් සේවා
ව්‍යාපාර
සිල්ලර වෙළඳසැල් / ව්‍යාපාර
E-වානිජ සහ සමාජ මාධ්‍ය
සංචාරක කර්මාන්තය
ගෘහ ආශ්රිත ව්‍යාපාර
වෘත්තීමය සේවාවන්
මධ්‍යම හා විශාල සමාගම්
වෙනත් ව්‍යාපාර
ණය පහසුකම
ව්‍යාපාර සඳහා ඉතුරුම් ගිණුම්
මිල ගණන්
සංවර්ධක
කොන්දේසි සහ සීමා
අමතන්න
En
த
ආරම්භ කරන්න
ව්‍යාපාර සඳහා ඉතුරුම් ගිණුම්
Dialog Pay Business ව්‍යාපාරිකයින් සඳහාම වූ ඉතුරුම් ගිණුමකි
Dialog Pay Business
සමඟ ඔබේ ව්‍යාපාරයේ දියුණුව අත්විඳින්න.
ආකර්ෂණීය පොලී අනුපාත
ඔබගේ ව්‍යාපාරයේ වර්ධනයට ගැලපෙන තරගකාරී පොලී අනුපාත
ණය පහසුකම්
Dialog Pay Business හා එක්වන ඔබට රු. මිලියන 3ක් දක්වා ණය ලබා ගැනීමේ හැකියාව ඇත. ව්‍යාපාරයේ වර්ධනයත් සමඟ ණය ලබා ගැනීමේ සුදුසුකම් ද වර්ධනය වේ.
ධාරිතා සංවර්ධන වැඩසටහන්
Dialog Pay Business ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් හා නොමිලේම සම්බන්ධ වීමේ අවස්ථාව.
නිතර අසන ප්‍රශ්න
(FAQ)
දැනට පවතින ඉතුරුම් ගිණුමට අමතරව “ව්‍යාපාරික ඉතුරුම් ගිණුමක්” විවෘත කළ හැකිද?
ඔව්. ඔබේ පවතින ඉතුරුම් ගිණුමට කිසිදු බලපෑමක් නොවී ව්‍යාපාරික ඉතුරුම් ගිණුමක් විවෘත කිරීමට ඔබට හැකියාව ඇත
දැනට පවතින ඉතුරුම් ගිණුම, ව්‍යාපාරික ඉතුරුම් ගිණුමක් බවට පත් කළ හැකිද?
නැත. දැනට ඔබට ඔබේ Dialog Finance (DF) පවතින ඉතුරුම් ගිණුම ව්‍යාපාරික ඉතුරුම් ගිණුමක් බවට පත් කිරීමට නොහැක.එහෙත් ඔබට අවශ්‍ය නම් නව ව්‍යාපාරික ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමටත්, ඔබේ පවතින ඉතුරුම් ගිණුම ඉවත් කිරීමටත් හැකිය.
Dialog Pay Business හරහා ව්‍යාපාර ඉතුරුම් ගිණුමක් විවෘත කිරීමට හැකිද?
දැනට ව්‍යාපාර ඉතුරුම් ගිණුමක් විවෘත කිරීම manual ක්‍රමයට පමණක් සිදුවන අතර ස්වයංක්‍රීයව ගිණුම් විවෘත කිරීමට ඉදිරි අනාගතයේදී අවස්ථාව සැලසෙනු ඇත.
ව්‍යාපාර ඉතුරුම් ගිණුමේ පොලී අනුපාතය මගේ පවතින ඉතුරුම් ගිණුමට සම්බන්ධ කර තිබේද?
නැත. ව්‍යාපාරික ඉතිරි ගිණුමේ පොලී අනුපාතය ස්වාධීනව සකස් කළ හැක.
ව්‍යාපාර ඉතුරුම් ගිණුමේ අවම ශේෂය සහ ගාස්තු මගේ පවතින ගිණුමට සමානද?
නැත. දැනට ව්‍යාපාරික ඉතුරුම් ගිණුම සඳහා අවම ශේෂයක් අවශ්‍ය නොවේ. Top up ගාස්තු සහ ගනුදෙනු කිරීමේ සීමා වැනි ගාස්තු පුද්ගලිකව සකස් කළ හැක. නමුත් CEFT ගාස්තු මේ සඳහා තවමත් අදාළ නොවන අතර ඉදිරි වසරේ එය හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.
ව්‍යාපාර ඉතුරුම් ගිණුම් සඳහා ඩෙබිට් කාඩ්පතක් ලබා ගත හැකිද?
මෙම අවස්ථාවේදී ව්‍යාපාර ඉතුරුම් ගිණුම් සඳහා ඩෙබිට් කාඩ්පත් ලබාදීමක් සිදු නොවේ.
ව්‍යාපාරික ඉතුරුම් ගිණුමට agency banking හරහා මුදල් තැන්පත් කළ හැකිද?
ඔව්.ගනුදෙනුකරුවන්ට agency banking හරහා මුදල් තැන්පත් කිරීමේ හැකියාව ඔබ සතුය. මෙම විශේෂාංගය දැනට පරීක්ෂණ මට්ටමේ පවතියි. එය ඉක්මනින්ම තහවුරු කෙරෙනු ඇත.
Cash Collection app හරහා ව්‍යාපාරික ඉතුරුම් ගිණුමට මුදල් තැන්පත් කළ හැකිද?
ඔව්, Cash Collection app ව්‍යාපාරික ඉතුරුම් ගිණුම් ඇතුළු ඕනෑම ගිණුම් වර්ගයකට සහාය දක්වයි.
ණය ආපසු ගෙවීම් ව්‍යාපාරික ඉතිරි ගිණුම හරහා සිදු කළ හැකිද?
ඔව්, ණය ආපසු ගෙවීම් Banking Service app එක ( බැංකු සේවා යෙදවුම) මඟින් ගෙවීමේ හැකියාව ඇත.
ඔබ Dialog Pay Business සේවා භාවිතා කරන ව්‍යාපාරිකයෙකු නම් Dialog Pay Business ඔබගේ ව්‍යාපාර හා ගනුදෙනුහි සහාය වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දෙයි. ව්‍යාපාර හිමි ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට උදෙසා ක්‍රම දෙකක් ඇත.
අමතන්න
විද්‍යුත් තැපෑල
නම
විද්‍යුත් ලිපිනය
දුරකථන අංකය
නගරය
තෝරන්න...
ඔව්
නැත
ඔබගේ ව්‍යාපාරය සීමාසහිත පුද්ගලික සමාගමක් ද?
පණිවුඩය
යවන්න