සෑම ව්‍යාපාරයකම සාර්ථකත්වය සඳහා බලගැන්වීම

ඔබේ ගනුදෙනුකරුවන්ට Credit සහ Debit කාඩ්පත් මගින් හෝ ජංගම ගෙවීම් යෙදුම් ඇතුළුව ඔවුන් කැමති ක්‍රම භාවිතයෙන් ගෙවීම් කිරීමේ පහසුව ලබා දීමෙන් ඔබේ ව්‍යාපාරය දියුනු කරන්න

Dialog Pay Business ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න
Benefits of Dialog Pay Business for Every Business
අපි පාරීභෝගික බලපෑම සහ ඔවුන්ටම හැඩගැසුනු සේවාවන් ලබාදීම පිළිබඳ දැඩි උනන්දුවක් දක්වමු. ඔබ දේශීය ආපන ශාලාවක්, සෞඛ්‍ය සේවා සපයන්නෙක්, හෝ නිර්මාණ චිත්‍රාගාරයක් වේවා, ඔබ සිදු කරන ව්‍යාපාරයන් ඉතා වැදගත් කොටස් වේ. ඔබේ දියුණුව සහ ගනුදෙනුකරුවන් කාර්යක්ෂමව සහ විධිමත් ලෙස ඉහළ නැංවීම අපගේ අරමුණයි. අපගේ ගනුදෙනු පිළිගැනීමේ විසඳුම් සහ ප්‍රමුඛ සේවා සමඟින්, අපි මෙම ව්‍යාපාර සම්බන්ධතා හැකිතාක් පහසු ලෙස සිදු කරන්නෙමු.

පහසු සහ සරල
විවිධ ගෙවීම් ක්‍රම


අනෙකුත් ව්‍යාපාර සඳහා ලැබෙන ප්‍රතිලාභ


ඔබේ මූල්‍යමය ගනුදෙනුවේ කාලය ඉතිරි කර, ව්‍යාපාරයේ දියුණුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම.
ගනුදෙනු වේගය වැඩි දියුණු කිරීම ආරක්ෂාව වැඩි කිරීම, වෙළඳපල ප්‍රවේශය පහසුවෙන් පුළුල් කිරීම.
මූල්‍ය ක්‍රියාවලීන් විධිමත් කිරීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ පාරිභෝගික පදනම වේගයෙන් වර්ධනය කිරීම.
ගෙවීම් සරල කර, පොදු කාර්ය අඩු කරමින්, ලාභ වැඩි කිරීම සහ තවත් ගනුදෙනුකරුවන් ආකර්ශනකර ගැනීම.
අපගේ පොරොන්දුව


ශීඝ්‍රයෙන් දියුනුවන තාක්ෂනය ඇතැම් විටදී සංකීර්න විය හැකි බව අප හොඳන් වැටහාගත් කරුනක් වන බැවින් අපේගේ සියලු සේවාවන් හුදෙක් ඔබගේ පහසුව සහ සුබසිද්ධිය උදෙසා සකස් කර ඇත.

ව්‍යාපාරික ඔබත්, අදම Dialog Pay Business හා එක්වන්න.


Start Now

ව්‍යාපාරික ඔබත්, අදම Dialog Pay Business හා එක්වන්න.


Start Now
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ Dialog Pay Business සේවා භාවිතා කරන ව්‍යාපාරිකයෙකු නම් Dialog Pay Business ඔබගේ ව්‍යාපාර හ‍ා ගනුදෙනුහි සහාය වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දෙයි. ව්‍යාපාර හිමි ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට උදෙසා ක්‍රම දෙකක් ඇත.

 අමතන්න  විද්‍යුත් තැපෑල



Contact Dialog Pay Business Support