Accepting payments with Dialog Pay Business Payment Links

Dialog Pay Business
ගෙවීම් සබැඳිය

Dialog Pay Business ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න
බධාවලින් තොර සීමා රහිත ව්‍යාපාරික අවකාශ
Dialog Pay Business ගෙවීම් සබැඳිය ඔබේ පාරිභෝගිකයන්ට සාමාන්‍ය ගෙවීම් සෙවුම් ක්‍රම නොමැතිව Online ගෙවීම් කිරීමට හැකියාව ලබා දෙයි.

Visa Mastercard American ExpressUnionPay
මගින් ගෙවීම් ලබාගන්න

ගෙවීම් සබැඳි තෝරාගත යුත්තේ ඇයි?

Why Choose Payment Links?
Features

විශේෂාංග

  • පහසු ප්‍රවේශතාව: ඕනෑම කෙනෙකුට, කිසිදු භූගෝලීය සීමාවක් නැතිව, ඕනෑම තැනක සිට ගෙවීම් ඉල්ලීමක් යවන්න.
  • සරිලන පරිදි සකස් කිරිම: ඔබේ වෙළඳ නාමයට අනුකූලව ගෙවීම් යෝජනාවන් සකස් කරන්න.
  • එසැන තොරතුරු දැනගැනිම : Dialog Pay Business තොරතුරු පුවරුවේ ඔබට ලැබෙන ගෙවීම් තත්ත්වය පිළිබඳ ක්ෂණික ඇඟවීම් ලබාගන්න.
Benefits

ප්‍රතිලාභ

  • ගෝලීය ප්‍රවේශය : ගෝලීය වෙළඳ ගෙවීම් ලබාගැනීමේ හැකියාව.
  • වැඩිදියුණු කල පාරිභෝගික අත්දැකීම: සරල ක්‍රියාවලීන් මඟින් පාරිභෝගිකයන්ගේ සහ ඔබගේ කාලය ඉතුරු කරයි.
  • කුඩා ව්‍යාපාර කාර්යක්ෂම කරයි: අමතර E-Commerce ආයෝජන නොමැතිව කුඩා ව්‍යාපාරවලට විශේෂ ලෙස ලාභදායී අත්දැකීම් සපයයි.

ක්‍රියා කරන ආකාරය

Step 1: Create your personalized payment link on the Dialog Pay Business platform.
Dialog Pay Business හරහා ඔබගේ පුද්ගලීක ගෙවීම් සබැඳිය සාදන්න.
Step 2: Set an expiry date and time for added security.
වැඩි ආරක්ෂාව සඳහා සබැඳිය කල් ඉකුත්වීමේ කාල සීමාවක් තෝරාගන්න.
Step 3: Share the link with your customers via email, SMS, or social media.
ඊමේල්, SMS හෝ සමාජ මාධ්‍ය හරහ, ඔබේ පාරිභෝගිකයන් සමඟ සබැඳිය බෙදා හරින්න.
Step 4: Track your payments in real time and receive funds directly into your account.
එසැනින් ඔබේ ගිණුමට “ගෙවීම ලැබුනි” යන පණිවිඩය තහවුරු කරගන්න.

ගැටලු සහ පිළිතුරු (FAQs)

පාරිභෝගිකයන් කාඩ් ගෙවීම සඳහා සබැඳිය භාවිතා කළ විට, ඔබට ඔබේ ජංගම දුරකථනයට හෝ පරිගණකයට වහාම නිවේදනයක් ලැබේ.

ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතාවය මත ඔබට ගෙවීම් සබැඳි ප්‍රමාණයක් භාවිත කළ හැක.

ඔබට ඔබේ වෘත්තීය, වෙළඳ නාමය, ඉන්වොයිස් අංකය සහ ඔබට සරිලන අමතර විස්තර සමඟ ඔබේ ගෙවීම් සබැඳිය සකස් කළ හැක.
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ Dialog Pay Business සේවා භාවිතා කරන ව්‍යාපාරිකයෙකු නම් Dialog Pay Business ඔබගේ ව්‍යාපාර හ‍ා ගනුදෙනුහි සහාය වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දෙයි. ව්‍යාපාර හිමි ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට උදෙසා ක්‍රම දෙකක් ඇත.

 අමතන්න  විද්‍යුත් තැපෑල

Contact Dialog Pay Business Support