Dialog Pay Business අපි ඔබේ සෑම පියවරකදීම, ඔබ වෙනුවෙන් සිටින්නෙමු


Dialog Pay Business වන අප හුදෙක් සේවා සපයන්නෙකු පමණක්ම නොවේ– ඉන් ඔබ්බට ගමන් කරමින්, නවෝත්පාදනයන් පෝෂණය කිරීම සහ ව්‍යාපාර වර්ධනය සඳහා කැපවී සිටින්නෙමු. අපගේ අරමුණ වන්නේ ගනුදෙනු හසුරුවන ආකාරය පරිවර්තනය කිරීම සහ ඔබේ ව්‍යාපාරය ඉහළ තලයේ සාර්ථකත්වයක් දක්වා දියුණු කරගැනීමට උපකාර කිරීමයි.

Dialog Pay Business ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න

Dialog Pay Business හඳුනාගනිමු


ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවේ කේන්ද්‍රස්ථානය වන Dialog Finance PLC විසින් හඳුන්වා දෙන Dialog Pay Business වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. අප ගෙවීම් විසඳුම් ලබාදීමට පමණක් නොව, ඔබේ ව්‍යාපාරයේ දියුණුවට සහ සාර්ථකත්වයට කැපවී සිටින්නෙමු. අප විසින් හඳුන්වාදෙන නව්‍ය ව්‍යාපාරික ගෙවීම් විසඳුම් වන Tap to Pay, QR සහ Online ගනුදෙනු පමණක් නොව කාරක ප්‍රාග්ධන ණය, Payment Link සහ Multi-Currency Pricing වැනි ඩිජිටල් මුදල් ගනුදෙනු සඳහා අත්‍යවශ්‍ය සේවා සමඟින් ඔබේ ව්‍යාපාරය සවිබල ගන්වමින් දියුණු ව්‍යාපාරික ප්‍රජාවක් ගොඩ නගන්නට බලාපොරොත්තු වන්නෙමු.

Our Products


Dialog Pay Business අපගේ ණය ලබාදීමේ විසඳුම්



Dialog Pay Business ණය පහසුකම (Lending Solutions) සමඟින් ව්‍යාපාරයට ඇතිවන අවශ්‍යතාවයන් සඳහා කඩිනම් විසඳුම් ලබා ගැනීමට Dialog Pay Business lending Solutions භාවිතා කරන්න.

ගවේශනය කරන්න
Dialog Pay Business හඳුන්වාදෙන ණය පහසුකම සමඟින් ව්‍යාපාරයට ඇතිවන අවශ්‍යතාවයන් සඳහා කඩිනම් විසඳුම් ලබා ගැනීමට Dialog Pay Business lending Solutions භාවිතා කරන්න.

ගවේශනය කරන්න

කර්මාන්ත


Get paid through payment links, QR codes and Tap to Pay Receive payments from anywhere in the world Building your E-Store has never been easier
Get paid through payment links, QR codes and Tap to Pay

Payment link, QR Code සහ Tap to Pay කිරීම හරහා ගනුදෙනු සිදු කර ගැනීම ඉතා පහසුය

ගෙවීම් සැකසීම අපහසුක් නැත!
Receive payments from anywhere in the world

ලෝකයේ ඕනෑම තැනක සිට ගෙවීම් ලබා ගන්න

ගෝලීය පාරිභෝගික පදනමක් වෙත පිවිස දින කිහිපයකින් ගෙවීම් ලබා ගන්න!
Building your E-Store has never been easier

ඔබේම E-Store එකක් ගොඩනැගීම කිසි විටෙක අපහසු නොවේ

Dialog Pay Business E-Store සහ Internet Payment Gateways සමඟින් අන්තර්ජාලය තුල ඔබගේ පැවැත්ම තහවුරු කරගන්න!
ව්‍යාපාරවලට Credit හො Debit කාඩ්පත් පිළිගැනීමේ පහසුකම් අවශ්‍ය වන්නේ ඇයි?

20 මිලි+
දේශීයව credit සහ debit කාඩ්පත්
ප්‍රමාණයක් භාවිතයේ ඇත
65%
පසුගිය වසර 5 තුළ මුදල්
භාවිතයට සාපේක්ෂව ක්‍රෙඩිට් සහ
ඩෙබිට් කාඩ්පත් භාවිතයේ
වැඩිවීමක් සිදු වී තිබීම
370K+
LankaQR සමඟ ගනුදෙනු කරන
වෙළඳුන් සංඛ්‍යාවක් ඇත

Source - Central Bank of Sri Lanka - Payments bulletin 2018 Q3 to 2023 Q3

පාරිභෝගික අදහස්


වීදි වෙළෙන්දෙකු විදිහට ව්‍යාපාරය ආරම්භ කරපු මට, Dialog Pay Business ණය පහසුකම නිසා දියුණු වීමට සහ මගේම වෙළඳසැලක් අරම්භ කිරීමට හැකියාවක් ලැබුනා.
අරවින්ද ප්‍රියංකර මහතා
Minthula Fruits
Tap to Pay වැනි Online Payment ක්‍රම නිසා මගේ ව්‍යාපාරයට කස්ටමර්ස්ලා දවසින් දවස වැඩි කරගන්න පුලුවන් උනා.
Ms. Nivethana Perera
Amaya Food
Dialog Pay Business කියන්නේ පහසුවෙන් වැඩ කරන්න පුලුවන් ඇප් එකක්. Digital Axiata ආයතනයෙන් Dialog Pay Business ඇප් එක පාවිච්චි වෙන නිසා අපිට ඉතා විශ්වාසයෙන් අපේ ඔනෑම ගෙවීමක් කරන්න පුලුවන්.
Mr. O.M.D Crooz
Hues Salon
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ සමග කටයුතු
කිරීමට අපි සූදානම්

පහසුවෙන් ආරම්භ කරන්න. Dialog Pay Business ඔබේ සැකසුම් ක්‍රියාවලිය විධිමත් කරයි, පුළුල් ලේඛන කටයුතු හෝ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් නැත. පැය 72ක් ඇතුළත ඔබේ ව්‍යාපාරය සූදානම් කළ හැක.

දැන්ම ආරම්භ කරන්න
Dialog Pay Business is Ready When You Are
ඔබ Dialog Pay Business සේවා භාවිතා කරන ව්‍යාපාරිකයෙකු නම් Dialog Pay Business ඔබගේ ව්‍යාපාර හ‍ා ගනුදෙනුහි සහාය වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දෙයි. ව්‍යාපාර හිමි ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට උදෙසා ක්‍රම දෙකක් ඇත.

 අමතන්න  විද්‍යුත් තැපෑල



Contact Dialog Pay Business Support