ඔබේ ව්‍යාපාරය ගෝලීය වෙළෙඳපොළත් සමග ගනුදෙනු කිරීම සඳහා

සංචාරකයින් හට credit හෝ debit කාඩ්පත් භාවිතයෙන් හෝ ඔවුන් කැමති ජංගම ගෙවීම් ක්‍රමයක් (mobile payment app) භාවිතා කරමින් කරදරයකින් තොරව ගණුදෙනු කිරීමට ඉඩ දීමෙන් ඔබේ පාරිභෝගිකයන් ප්‍රමාණය වැඩි කරගත හැකිය.

Dialog Pay Business ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න
Benefits of Dialog Pay Business for the Travel & Tourism Industry
ඔබේ ව්‍යාපාරය සංචාරක කර්මාන්තයට අත්‍යවශ්‍ය සත්කාරක සේවා සපයන වැදගත් ස්ථානයකි. සංචාරක හා සංචාරක ව්‍යාපාරයේ වර්ධනය අපි සවිබල ගන්වන්නට අප ඔබට සහය වන අතර අප ඔබේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් වැඩ කටයුතු සිදු කර, ගනුදෙනු කරුවන්ට විධිමත් සේවාවක් ලබා දීසංචාරක කර්මාන්තය වැඩි දියුනු කිරීම අපගේ ප්‍රදාන අරමුණයි.

පහසු සහ සරල
විවිධ ගෙවීම් ක්‍රම


සංචාරක කර්මාන්තය සඳහා මෙම ක්‍රමවේද භාවිතා කිරීම මගින් අත්වන ප්‍රතිලාභ


සංචාරකයින්ට කරදරයකින් තොරව ඩිජිටල් වෙන් කරවාගැනීම් (Booking) සහ ගෙවීම් අත්දැකීම් ලබා ගත හැකිය.
පහසුවෙන් ප්‍රවේශ විය හැකි, පරිශීලක-හිතකාමී මූල්‍ය පියවරයන් සමඟ සංචාරක ව්‍යාපාරය නැංවිය හැක.
බහු-මුදල් මිලකරණය (Multi Currency Pricing) හරහා ගෝලීය වශයෙන් සංචාරකයින් ලං කර ගත හැකිය.
Digital Wallet (Mobile wallet) ගෙවීම් පහසුකම සංචාරකයින්ට ලබා දීමට හැකි වීම.
අපගේ පොරොන්දුව


ශීඝ්‍රයෙන් දියුනුවන තාක්ෂනය ඇතැම් විටදී සංකීර්න විය හැකි බව අප හොඳන් වැටහාගත් කරුනක් වන බැවින් අපේගේ සියලු සේවාවන් හුදෙක් ඔබගේ පහසුව සහ සුබසිද්ධිය උදෙසා සකස් කර ඇත.

ව්‍යාපාරික ඔබත්, අදම Dialog Pay Business හා එක්වන්න.


Start Now

ව්‍යාපාරික ඔබත්, අදම Dialog Pay Business හා එක්වන්න.


Start Now
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ Dialog Pay Business සේවා භාවිතා කරන ව්‍යාපාරිකයෙකු නම් Dialog Pay Business ඔබගේ ව්‍යාපාර හ‍ා ගනුදෙනුහි සහාය වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දෙයි. ව්‍යාපාර හිමි ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට උදෙසා ක්‍රම දෙකක් ඇත.

 අමතන්න  විද්‍යුත් තැපෑල



Contact Dialog Pay Business Support