Accepting payments with Genie Business QR payments

පාරිභෝගිකයින් හට සරලවම QR කේතයක් Scan කිරීම මඟින් ගෙවීම් කිරිමේ පහසුකම ලබාදෙයි.

Visa Mastercard LankaQR UPI Alipay

QR ගෙවීම් තෝරාගත යුත්තේ ඇයි?

මෙම තාක්ෂණය සහනදායක හා ආරක්ෂිත ගනුදෙනු සිදුකර ගැනීමට හැකියාව ලබාදෙයි. Physical කාඩ් හෝ මුදල් අවශ්‍ය නොවේ. මෙය වෙළඳුන් සහ පාරිභෝගිකයන් දෙපාර්ශවයටම සහනය සලසයි.

Why Choose QR Payments?
Features

විශේෂාංග

  • පහසු ගෙවීම් : පාරිභෝගිකයන්ට QR කේතය Scan කිරීමෙන් ගෙවීම් කළ හැකිය.
  • ඉක්මන් ගනුදෙනු : ගනුදෙනු කාලය අවම කරයි.
  • ඉහළ ආරක්ෂාව : සෑම ගෙවීමක්ම සුරක්ෂිත වේ.
Benefits

ප්‍රතිලාභ

  • වැඩි පාරිභෝගිකයන් ආකර්‌ෂණය: ඩිජිටල් ගෙවීම් ක්‍රමයන් හට වැඩි (අධික) කැමැත්තක් දක්වන පාරිභෝගිකයින් ආකර්‌ෂණය වේ.
  • විකුණුම් වර්‌ධනය : විධිමත් ගෙවීම් තුළින් ඉහළ පාරිභෝගික ප්‍රතිචාර ලබාගත හැකිය.
  • ව්‍යාපාර මෙහෙයුම් සරල කිරීම : අතින් මුදල් හැසිරවීම අවම කර මුදල් කළමනාකරණය සරල කරයි.

ක්‍රියා කරන ආකාරය

Step 1: Generate your unique QR code on the Genie Business platform.
Genie Business Download කර ලියාපදිංචි වන්න.
Step 2: Display the QR code at your checkout or include it in your invoices.
ඔබට අනන්‍ය QR කේතයක් ලැබේ.
Step 3: Customers scan the code with their mobile banking app and complete the payment.
පාරිභෝගිකයන්ට QR කේතය පෙන්වා ගෙවීම් ලබා ගන්න.

ගැටලු සහ පිළිතුරු (FAQs)

ඔව්, Lanka QR සහ UPI ලියාපදිංචි කළ සියලුම ජංගම ගෙවීම් වලින් පසුව ඔබේ QR කේතය සමඟ ගනුදෙනු කළ හැකිය. මෙය ජනප්‍රිය ජංගම ගෙවීම් යෙදුම් රැසකට අනුකූලව ඇති අතර පාරිභෝගිකයන්ට පහසුව සලසයි.

Genie Business Dashboard මඟින් ඔබට ගනුදෙනු අනුගමනය කිරීමට, ගනුදෙනුකරුවන් හැසිරෙන ආකාරය අධ්‍යයනය කිරීමට සහ ඔබේ ව්‍යාපාරයට වඩාත් හොඳින්, අවබෝධයකින් තීරණ ගැනීමේ ඉඩ සලසයි.
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ Genie Business සේවා භාවිතා කරන ව්‍යාපාරිකයෙකු නම් Genie Business ඔබගේ ව්‍යාපාර හ‍ා ගනුදෙනුහි සහාය වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දෙයි. ව්‍යාපාර හිමි ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට උදෙසා ක්‍රම දෙකක් ඇත.

 අමතන්න  විද්‍යුත් තැපෑල

Contact Genie Business Support