ඔබේ ව්‍යාපාරයේ සමීපතම හවුල්කරු

Dialog Pay Business සමග සිල්ලර ව්‍යාපාර ලෝකයේ අනාගතයට පා තබන්න

Dialog Pay Business ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න
Benefits of Dialog Pay Business for the Retail Industry
අපි ඔබේ පාරිභෝගිකයා සහ ඔවුන්ගේ භාණ්ඩ මිලදී ගැනීමේ පහසුව වෙනුවෙන් මුල්තැන දී කටයුතු කරන්නෙමු, ඔබ කුමන ව්‍යාපාරයක නිරත වුවත් ඔබේ ගණුදෙනුකරුවන්ගේ පහසුව තහවුරු කරමින් ඔබේ ව්‍යාපාරයේ දියුණුව උදෙසා කැප වී සිටින්නෙමු.

පහසු සහ සරල
විවිධ ගෙවීම් ක්‍රම


සිල්ලර වෙළඳසැල් / ව්‍යාපාරයන් (Retail shops) හට ලැබෙන ප්‍රතිලාභ


පහසු සාප්පු සවාරි අත්දැකීමක් සමඟ වැඩි පාරිභෝගිකයින් පිරිසකගේ අවදානය දිනා ගත හැක.
කාර්යක්‍ෂම, විධිමත් විකුණුම් ක්‍රියාවලීන් හරහා ලාභ ලබා ගැනිමට හැකි වීම.
සරල ඩිජිටල් Translation කළමනාකරණය සමඟ පොදු කාර්‍යන් අඩු කර ගැනීමට හැකි වීම.
වේගවත්, විශ්වාසනීය සේවාවක් සමඟින් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වීම.
අපගේ පොරොන්දුව


ශීඝ්‍රයෙන් දියුනුවන තාක්ෂනය ඇතැම් විටදී සංකීර්න විය හැකි බව අප හොඳන් වැටහාගත් කරුනක් වන බැවින් අපේගේ සියලු සේවාවන් හුදෙක් ඔබගේ පහසුව සහ සුබසිද්ධිය උදෙසා සකස් කර ඇත.

ව්‍යාපාරික ඔබත්, අදම Dialog Pay Business හා එක්වන්න.


Start Now

ව්‍යාපාරික ඔබත්, අදම Dialog Pay Business හා එක්වන්න.


Start Now
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ Dialog Pay Business සේවා භාවිතා කරන ව්‍යාපාරිකයෙකු නම් Dialog Pay Business ඔබගේ ව්‍යාපාර හ‍ා ගනුදෙනුහි සහාය වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දෙයි. ව්‍යාපාර හිමි ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට උදෙසා ක්‍රම දෙකක් ඇත.

 අමතන්න  විද්‍යුත් තැපෑල



Contact Dialog Pay Business Support