ඔබේ වෘත්තීය සේවාවන් සඳහා මෙහෙයුම් විධිමත් කරන්න

ගනුදෙනුකරුවන්ට ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හෝ ඔවුන්ගේ ජංගම ගෙවීම් යෙදුම් සමඟ ගනුදෙනු කිරීමේ පහසුව ලබා දීමෙන් ඔබේ වෘත්තීය සේවාවන් දියුණු කරගත හැකිය.

Genie Business ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න
Benefits of Genie Business for Professional Services
සහයෝගීතාවයේ ශක්තිය සහ වෘත්තීය ප්‍රවීණතාවයේ බලපෑම පිළිබඳව අපි විධිමත්ව නිරීක්ෂනය කරමු. ඔබ මෙම ව්‍යාපාරික පරිසර පද්ධතියට අත්‍යවශ්‍ය අංගයකි. ඒ නිසා අපි ඔබට සහාය වීමට කැපවී සිටිමු. ඔබේ ප්‍රවේශය පුළුල් කිරීම සහ ඔබ ගනුදෙනුකරුවන් සමඟ හැකි තරම් කාර්යක්ෂමව කටයුතු කිරීමට හැකි සෑම අවස්ථාවකදී ම Genie Business අපි ඔබට උදවු කරන්නෙමු.

පහසු සහ සරල
විවිධ ගෙවීම් ක්‍රම


වෘත්තීය සේවාවන්, Genie Business සමග සම්බන්ධවීමෙන් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ


ගෙවීම් කඩිනම් කිරීම සහ පහසුවෙන් ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය වැඩි කිරීම.
බිල්පත් ගෙවීම් සරල කිරීම සහ කාර්යක්ෂම සේවාවක් සමඟින් වැඩි ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් ලං කර ගැනීම.
ඉක්මන් ගනුදෙනු සමඟ මුදල් ප්‍රවාහය සහ පාරිභෝගික විශ්වාසය වැඩි දියුණු කිරීම.
සරල කළ ඩිජිටල් ගෙවීම් සමඟින් ඔබේ ප්‍රවේශය පුළුල් කර ව්‍යාපාර කටයුතු විධිමත් කිරීම සඳහා.
අපගේ පොරොන්දුව


ශීඝ්‍රයෙන් දියුනුවන තාක්ෂනය ඇතැම් විටදී සංකීර්න විය හැකි බව අප හොඳන් වැටහාගත් කරුනක් වන බැවින් අපේගේ සියලු සේවාවන් හුදෙක් ඔබගේ පහසුව සහ සුබසිද්ධිය උදෙසා සකස් කර ඇත.

ව්‍යාපාරික ඔබත්, අදම Genie Business හා එක්වන්න.


Start Now

ව්‍යාපාරික ඔබත්, අදම Genie Business හා එක්වන්න.


Start Now
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ Genie Business සේවා භාවිතා කරන ව්‍යාපාරිකයෙකු නම් Genie Business ඔබගේ ව්‍යාපාර හ‍ා ගනුදෙනුහි සහාය වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දෙයි. ව්‍යාපාර හිමි ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට උදෙසා ක්‍රම දෙකක් ඇත.

 අමතන්න  විද්‍යුත් තැපෑල



Contact Genie Business Support