Accepting payments with Genie Business Multi-Currency Pricing

Genie Business
බහු මුදල් මිලකරණය

Genie Business ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න
ගෝලීය වෙළෙඳපොළ සමඟ පහසුවෙන් ගනුදෙනු කිරීම
Genie Business බහු මුදල් මිලකරණ පහසුකම ඔබට විවිධ මුදල්වලින් ගෙවීම් ලබා ගැනීමට ඉඩ සලසයි. එය පාරිභෝගිකයන්ට ඔවුන්ගේ කැමති මුදල් ඒකකයක් භාවිතා කර භාණ්ඩ හෝ සේවා සඳහා ගෙවීමට ඉඩ සලසයි, ඔබට ලබාගත යුතු ගෙවීම් ඔබේ කැමති මුදල් ඒකකයෙන් ලබා දෙයි.

Visa Mastercard American Express
මඟින් ගෙවීම් ලබාගන්න

බහු මුදල් මිලකරණය තෝරාගත යුත්තේ ඇයි?

Why Choose Multi-Currency Pricing?
Features

විශේෂාංග

  • පුළුල් මුදල් පරාසයක්: විවිධ මුදල්වලින් ගනුදෙනු කරන්න, ඔබේ ව්‍යාපාරික වෙළඳ ජාලය පුළුල් කරන්න.
  • තරඟකාරී විනිමය අනුපාත: ඔබේ ප්‍රයෝජනය සඳහා ක්‍රියා කරන අනුපාත විනිමය සහිතව භුක්ති විඳින්න.
  • එසැනින් මුදල් හුවමාරු කිරීමේ හැකියාව : නිවැරදි අනුපාතයෙන් ක්ෂණිකව මුදල් හුවමාරු කර දෙයි.
Benefits

ප්‍රතිලාභ

  • වෙළඳ අනුවර්තනය: ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ පහසුවෙන් ගනුදෙනු කර ඔබේ ව්‍යාපාරය ගෝලීයව ව්‍යාප්ත කරයි.
  • බාදාවකින් තොර මූල්‍ය මෙහෙයුම්: සරල මුදල් කළමනාකරණය සමගින් ඔබේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් විධිමත් කරයි.
  • විනිවිද මුදල් ගනුදෙනු: විනිවිද හා පැහැදිලි ගනුදෙනු වාර්තා ලබා දෙන අතර, ඔබේ ගනුදෙනුවල සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමට ඉඩ සලසයි.

ක්‍රියා කරන ආකාරය

Step 1: Select the currency of your choice within the Genie Business platform.
Genie Business පිටුවෙහි ඔබේ කැමති මුදල් ඒකකය තෝරන්න.
Step 2: Input the transaction details and confirm the real-time exchange rate.
ගනුදෙනු විස්තර ඇතුළු කර තත්‍ය කාලීන විනිමය අනුපාතය තහවුරු කරන්න.
Step 3: Complete the transaction and receive or send funds in the chosen currency.
ගනුදෙනුව සම්පූර් ණ කර ලැබූ හෝ යැවූ මුදල් ඔබේ තෝරාගත් මුදල් ඒකකයෙන් ලබා ගන්න.

ගැටලු සහ පිළිතුරු (FAQs)

  • SEK (ස්වීඩන ක්‍රෝනා)
  • EUR (යුරෝ)
  • GBP (ග්‍රෙට් බ්‍රිටන් පවුම්)
  • NOK (නෝර්වේජියානු ක්‍රෝනා)
  • CAD (කැනඩා ඩොලර්)
  • CHF (ස්විස් ෆ්රෑන්ක්)
  • PLN (පෝලන්ත ස්ලොටි)
  • DKK (ඩේනිෂ් ක්‍රෝනේ)
  • AUD (ඕස්ට්‍රේලියානු ඩොලර්)
  • HKD (හොංකොං ඩොලර්)
  • USD (එක්සත් ජනපද ඩොලර්)
  • LKR (ලංකා රුපියල)

ඔබට LKR හෝ USD යන මුදල් ඒකකවලින් ගෙවීම් සැකසුම් ලබා ගත හැක.

  • ආපසු අය කිරීම් - වෙළෙඳුන්, ගනුදෙනුවේ සම්පූර් ණ ආපසු අය කිරීමේ අගය සඳහා +50 USD වගකීම් ගාස්තු ගෙවිය යුතුයි (වෙනස් විය හැක).
  • ආපසු ගෙවීම් - ආපසු ගෙවීමක් ඉල්ලා සිටින වෙළෙඳුන් සඳහා පමණක් ශුද්ධ මුදල +50 USD ගාස්තු සමඟ ආපසු ගෙවනු ලැබේ (වෙනස් විය හැක)..
තෘප්තිමත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ අදහස්

ඔබ Genie Business සේවා භාවිතා කරන ව්‍යාපාරිකයෙකු නම් Genie Business ඔබගේ ව්‍යාපාර හ‍ා ගනුදෙනුහි සහාය වෙනුවෙන් සේවාවන් රැසක් ලබා දෙයි. ව්‍යාපාර හිමි ඔබට අපගේ සේවා සහයකයෙකු හා සම්බන්ධ වීමට උදෙසා ක්‍රම දෙකක් ඇත.

 අමතන්න  විද්‍යුත් තැපෑල

Contact Genie Business Support